ගාමිණී දිසානායක ගුණ සැමරේ

0

ගාමිණී දිසානායක මැතිතුමාගේ 76 වැනි ජන්ම දින සැමරුම නිමිත්තෙන් අද පෙරවරුවේ කොළඹ 07 ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි ඒ මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර පිදීමේ උත්සවයක් පැවැත්විණි.

එම අවස්ථාව සඳහා  වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක,මහනුවර පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක,වෛද්‍ය ලංකා ජයසුරිය දිසානායක මහත්මිය  හා පවුලේ සාමාජිකයින් ඇතුළු හිතමිත්‍රාදීන් රැසක් ද සහභාගි විය.

 

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here