ගම්පහ සභා හතරක ලොකු පුටු තෙරීම හෙට

0

ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන හතරක් සදහා සභාපතිවරුන් සහ උප සභාපතිවරුන් තේරීම සදහා තීරණාත්මක ඡන්ද විමසීම් හතරක් හෙට දිනයේ පැවැත්වීමට නියමිතය.ඒ ජාඇල,අත්තනගල්ල,වත්තල සහ පෑලියගොඩ යන පළාත් පාලන ආයතන හතරේය.බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරියගේ ප්‍රධානත්වයෙන් අදාළ ඡන්ද විමසීම් සිදු කරනු ඇති.එම පළාත් පාලන ආයතනවල සභාපතිවරුන් සඳහා එකම පක්ෂයේ සභිකයින් කිහිපදෙනකු ඉදිරිපත් වීම තුළ අදාළ පක්ෂ ඇතුලේද විවිධ ගැටුම් ඇතිවී තිබේ.පොදුජන පෙරමුණට සහ එජාපයට මෙම පළාත් පාලන ආයතනවල වැඩි මන්ත්‍රීවරුන් පිරිසක් සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here