කුරුණෑගල නගරාධිපතිකමත් පොහොට්ටුවට

0

කුරුණෑගල මහ නගර සභාවේ අභිනව නගරාධිපතිවරයා ලෙස පොහොට්ටුව නියෝජනය කරන තුෂාර සංජීව විතාරණ මහතා මීට ස්වල්ප මොහොතකට පෙර තේරී පත්විය.

මීට සුළු මොහොතකට පෙර පැවැත්වු කුරුණෑගල මහ නගර සභා රැස්වීමේදී සිදු වූ නගරාධිපති ඡන්ද විමසීමේදී, මන්ත්‍රීවරුන් 11 දෙනෙකුගේ ඡන්ද ලබාගනිමින් සංජීව මහතා නව නගරාධිපතිවරයා වශයෙන් තේරීපත්විය.

තුශාර සංජීව විතාරන  මහතා වැඩි ඡන්ද 2 කින් කුරුණෑගල නව නගරාධිපති ලෙස තේරී පත්විය.

එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක වරුණ ප්‍රෙමරත්නට මහතාට ලැබුනේ ඡන්ද 9ක් පමණී.

 

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here