කැබිනට් හමුවට එජාපය පමණයි

0

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් අද පෙරවරුවේ රැස්වුණු කැබිනට් හමුව වර්ජනය කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

අද උදෑසන 09.30 ට පමණ ආරම්භ වූ අමාත්‍ය මණ්ඩල රැස්වීම පැය එක හමාරකට ආසන්න කාලයක් පැවති අතර ඒ සඳහා සහභාගී වී ඇත්තේ එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන අමාත්‍යවරුන් පමණි.කැබිනට් හමුව වර්ජනය කිරීමට ඊයේ රැස්වුණු ශ්‍රිලනිප මාධ්‍යම කාරක සභාව තීන්දු කළේය.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here