කැබිනට් සංශෝධනය නිසා ඇමතිවරු කොළඹ නිල නිවාසවලට කොටුවෙති…

0

නව අමාත්‍ය මණ්ඩල සංශෝධනය හෙට දිනයේ සිදුකිරීමට නියමිත බව වාර්තාවේ.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද පසුගියදා දඹුල්ලේ පැවති උත්සවයකදී කියා සිටියේ මැයි පළමුවැනිදා වන විට සිටින්නේ නව කැබිනට් මණ්ඩලයක් බවය.මහින්ද අමරවීර මහතාද අද පැවති උත්සවයකදී කියා සිටියේ හෙට දිනයේ කැබිනට් මණ්ඩලය පත්වන බවය.බොහෝ මැති ඇමතිවරුන් මේ දිනවල නිවාඩු කාලයක් උවද සිය ආගමික උත්සව අවලංගු කර ගම් බිම්වල නොගොස් කොළඹ නිල නිවාසවලට වී සිටින බවද වාර්තාවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here