කසාද බැදිල්ල ගැන වෙල්ගම කියූ අපූරු කතාව!

0

“කසාද බදිනකොට අපි එකාද බං බලන්න යන්නේ…කී දෙනෙක් බලන්න යනවද?ඒත් බදින්නේ එකයිනෙ..කී දෙනෙක්ට….වද?නේද?ඒ වගේ තමයි ඒකාබද්ධ විපක්ෂයේ එක එක අය අදහස් දරණව හැබැයි අන්තිමේදී අපි ඔක්කොම එකතු වෙනවා”යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා බේරුවල පැවති උත්සවකදී කීවේය.ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් එකිනෙකා පරස්පර අදහස් දක්වන්නේ ඇයිදැයි මාධ්‍යවේදීන් මෙහිදී මන්ත්‍රීවරයාගෙන් විමසු අතර ඊට පිළිතුරු දෙමින් වෙල්ගම මහතා මේබව කීවෙය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here