කටුනායක සිදුව නගරාධිපතිත් වැඩ පටන් ගනී

0

කටුනායක සිදුව නගරසභාවේ නව නගරාධිපති සරත් පිරිස් මහතා අද  උදැසන නිලවශයෙන් රාජකාරි ආරම්භ කළේය.නාගරික කොමසාරිස්වරයා ඇතුළු කාර්යමණ්ඩලය විසින් නව නගරාධිපති වරයා පිළිගනු ලැබූ අතර මෙම අවස්ථාවට ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර අජිත් මාන්නප්පෙරුම මහතාද සහභාගී විය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here