ඒ නමයක් ගත්ත මන්ත්‍රී දියණියන් දෙදෙනා කවුද?

0

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකුගේ දියණියන් දෙදෙනකු මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉහලින්ම සමත් වී තිබේ.ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ මහතාගේ දියණිය සහ මොණරාගල දිස්ත්‍රික් මන්ත්‍රී පද්ම උදයශාන්ත ගුණසේකර මහතාගේ දියණියයි.ඔවුන් දෙදෙනාම ඒ සමාර්ථ 9 ක් ලබාගැනීම විශේශත්වයකි.වීරවංශ මහතාගේ දියණිය වන විමාශා විශ්වාදරී වීරවංශ කොළඹ විශාකා විද්‍යාලයේ ඉගෙනුම ලබයි.උදයශාන්ත ගුණසේකර මහතාගේ දියණිය වන චමෝදි ගුණසේකර මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබයි.එම දියණියන් දෙදෙනාට වාසල විත්ති උණුසුම් සුබපැතුම් 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here