ඒකාබද්ධ මන්ත්‍රීවරුන් මත්තල ගුවන්තොටුපළ වටලති

0

මත්තල ගුවන් තොටුපළ විකුණා දැමීමට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අද එහි ගොස් තොරතුරු සොයා බැලුවේය.බස් රථයක නැගී මන්ත්‍රී පිරිස මත්තලට ගිය අතර එහි සේවකයන් සමග කතාබහ කර කරුණු විමසීය.හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුතු සංවිධානය කෙරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here