එස්.බී ආයෙත් මොකක්දෝ කියයි

ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ඒකාබද්ද විපක්‍ෂය එක්ව තරග කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි.

එජාපය හා ශ‍්‍රීලනිපය අතර සහයෝජගය දිනපතා බිද වැටෙමින් ඇති බවත් ඉන්ධන මිල ඉහල පහල දැමීම ඊට හොදම උදාහරණය බවත් මන්ත‍්‍රීවරයා පෙන්වා දෙයි.

ඉදිරියේදී ශ‍්‍රීලනිපය ස්ථිවම ඒකාබද්ද විපක්‍ෂයට එක් වන බවත් ඊට අකමැති දෙතුන් දෙනෙකු එජාපයට එක් වනු ඇති බවත් මන්ත‍්‍රිවරයා වැඩි දුරටත් පවසයි.විදේශගතව සිටීම නිසා මන්ත්‍රීවරයා පසුගියදා ඒකාබදධ විපක්ෂයේ කණ්ඩායම් රැස්වීමට සහභාගිවීමට  නොහැකි වී ඇතැයි වාර්තාවේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here