එස්බීත් මොකක්දෝ කියන්න හදියි…ඒකාබද්ධ පක්ෂ නායක රැස්වීමටත් යන්න දතකට මදී…රටේ නායකත්වයට ආඥාදායකයෙක් ඉල්ලයි

0

රටේ නායකත්වය සදහා දේශප්‍රේමි ආඥාදායකයෙක් උවමනා බව තම විශ්වාසය යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි.

තමන් එදා සිටම ප්‍රජාතන්ත්‍රවාදයට කැමැති නැති බවත කී ඔහු රටට උවමනා වන්නේ සොඳුරු ආඥාදායකයෙක් යයිද කියා සිටී.

ලෝකයේ කඩා වැටී තිබූ බොහෝ රටවල් නැගී සිට ඇත්තේ එවැන් දැඩි පාලකයන් නිසා යයිද පවසන මන්ත‍්‍රිවරයා අද රට තුල ඇතිව තිබෙන පාතාලය, බෙදුම්වාදය පරාජයට නම් දැඩි පාලකයකු උවමනා කරන බවද කීය.මන්ත්‍රීවරයා ඉදිරි සතියේ පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමට පලමු වරට සහාභාගී වීමට නියමිතය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here