එජාප මහලේකම් ඉල්ලා අස්වෙයි

0

අමාත්‍ය කබීර් හෂිම් මහතා එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ.ඊට අදාල අස්වීමේ ලිපිය අමාත්‍යවරයා පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට බාරදීමට කටයුතු කර ඇත.පක්ෂයේ සිදුකිරීමට නියමිත ප්‍රතිසංවිදාන වැඩ පිලිවෙලකට සහාය දීම සදහා අමාත්‍යවරයා මෙසේ ඉල්ලා අස්වු බව වාර්තාවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here