එජාප මන්ත්‍රීවරුන් විශ්වාසභංගයට සහාය දීම අත්හිටුවීමට හේතුව මෙන්න

0

ඉදිරි දින කිහිපය තුළ පැවැත්වීමට නියමිත එජාප තනතුරු මාරුවේදී පක්ෂ නායකත්වය වෙනස් වුවහොත් විශ්වාසභංයට සහයෝගය දැක්වීමට ගත් තීරණය වෙනස් කිරීමට එජාපයේ මැති ඇමතිවරුන් පිරිසක් තීරණය කර තිබේ.ඔවුන් අගමැතිවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් කතානායකවරයාට ලබාදුන් විශ්වාසභංගයට අත්සන් තබන බව ඒකාබද්ධ විපක්ෂයට දැනුන් දී තිබිණ.කෙසේ වෙතත් ඔවුන්ට අවශ්‍ය වන්නේ අගමැතිවරයා වෙනස් කිරීමට නොව පක්ෂ නායකත්වය වෙනස් කිරීමටය.එබැවින් පක්ෂ නායකතවයෙන් වික්‍රමසිංහ මහතා ඉවත්වුවහොත් විශ්වාසභංගයට සහාය නොදී සිටිය යුතු යැයි අදාළ මැති ඇමතිවරුන් පිරිස මීට සුළු මොහොතකට පෙර තීරනය කර තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here