එජාප මන්ත්‍රීවරුන් පක්ෂ ප්‍රතිසංධානයට කට උත්තර දීම අරඹයි

0

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංධාන වැඩ පිළිවෙළ ගැන සාකච්ඡා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී ආරම්භ කෙරිණි.අද දවස පුරා මෙම සකාච්ඡා පැවැත්වේ.එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියළු දෙනාම මෙම හමුවට කැදවා තිබේ.එක් එක් මන්ත්‍රීවරුන්ගෙන් අදහස් ලබා ගැනීම මෙහිදී අගමැතිවරයා අතින් සිදුවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here