එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට රිංගූ බාලගිරියා ප්‍රතිසංවිධානය කල් දැමූ හැටි

0

එක්සත් ජාතික පක්ෂයේ තනතුරු මාරුව වහාම කල් දැමීමට අද පෙරවරුවේ රැස්වු එම පක්ෂයේ කෘත්යාදිකාරී මණ්ඩලය තීරනය කර තිබේ.ඉට පෙර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට කටයුතු කළ යුතු බවද කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබේ.

අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් වූ අතර එහිදී මෙම යෝජනාව ඒකමතිකව සම්මත කරගෙන තිබේ.

ඒ අනුව පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු විශ්වාසභංග යෝජනාව හේතුවෙන් කල් දැමීමට ද කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර ඇති අතර එම කටයුතු අලුත් අවුරුද්දෙන් පසුව සිදු කිරීමට තීරනය කර ඇත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here