එජාපයේ ලොකු පුටු පෙරළීමට යයි……

0

මේ මස අවසන් වීමට ප්‍රථම එක්සත් ජාතික පක්ෂයේ තනතුරු සියල්ලම අලුතින් පත්කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තීරනය කර තිබේ.ඒ අනුව පක්ෂයේ මහලේකම්, භාණ්ඩාගාරික, සභාපති, යන තනතුරු බොහෝ දුරට වෙනස් වීමට නියමිතය.

දැනට පක්ෂයේ මෙම තනතුරු දරණ පුද්ගලයන්ට ඇති දැඩි විරෝධය හමුවේ මෙම නව තනතුරු වෙනස්වීම සිදුකරන බවද වාසල විත්ති වෙත වාර්තාවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here