එජාපයේ බස්නාහිර පොඩ්ඩනුත් සුභ මොහොතින් වැඩට බහී

0

එක්සත් ජාතික පක්ෂය  නියොජනය කරමින් මෙවර පලාත් පාලන මැතිවරණයෙන් තෙරී පත්වූ බස්නාහිර පලාතේ සියලුම පලාත් පාලන ආයතන වල මන්ත්‍රීවරුන්ගේ දිවුරුම් දීමේ උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ  ප්‍රදානත්වයෙන් අරලිය ගහ මන්දිරයෙදී ඊයේ  පස්වරුවෙදී සිදුවිය.

ඡායාරූප සහ සටහන

ටෙරාන් නානායක්කාර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here