මහින්ද හෙට කටානේ

0

කටාන ශ්‍රී වර්ධනාරාමයේ  අභිනව ධාතුමන්දිරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අතින් හෙට පස්වරුවේ  විවෘත කිරීමට නියමිතය.විහාරාධිකාරී පූජ්‍යපාද කරබේ සුමන හිමියන්ගේ සහ විහාරස්ථ දායක සභාවේ ආරාධනයෙන්  මහින්ද රාජපක්‍ෂ පැමිණීමට නියමිත අතර මේ සදහා ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන සියළු මැති ඇමතිවරුන්ටද ආරාධනා කර තිබේ. හෙට පස්වරු සවස  3.00 ට අභිනව ධාතුමන්දිරය විවෘත කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here