මැති සබය හැඩකල සොඳුරු රංජිත් ජීවිතය හැර යයි

0

රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.පසුගිය කාලය තුළ මන්ත්‍රීවරයාට ඇතිවූ හදිසි රෝගාබාධයක් හේතුවෙන් ස් ප්‍රතිකාර ලබාගැනීමට සිංගප්පූරුව බලා පිටත්ව ගියේය.එහි ප්‍රතිකාර ලබමින් සිටියදී මන්ත්‍රීවරයා අද පෙරවරුවේ අභාවප්‍රාප්ත වී තිබේ. පසුගිය ආණ්ඩුවට එරෙහිව ප්‍රබල හඩක් නැගූ මන්ත්‍රීවරයා මාධය සමගද සුහදව කටයුතු කල මන්ත්‍රීවරයෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here