එජාප මන්ත්‍රී සෙට් එකක් මහින්දගේ අඩස්සියේ…බේරීමක් නෑ

0

අරලියගහ මන්දිරයේ තිබී එක්සත් ජාතික පක්ෂ මැති ඇමැතිවරුන් කිහිප දෙනෙකු සම්බන්ධ වැදගත් ලිපිගොනුවක් මහින්ද රාජපක්ෂ වත්මන් අගමැතිවරයාට හමුවී ඇති බව වාර්තා වෙයි.අගමැති ධුරයට පත් වීමෙන් පසු මහින්ද රාජපක්ෂ මහතා එහි රාජකාරි ආරම්භ කිරීමට පෙරාතුව සුද්ද පවිත්‍ර කිරීමේදී කටයුතු කරමින් සිටි සේවක පිරිසකට මෙම ලිපිගොනු හමුවී තිබේ.රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරය දරද්දී ඔහුගේ කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරු සම්බන්ධ අයථා ගනුදෙනු ගණනාවක තොරතුරු මෙම ලිපිගොනු වල ඇති බවද වාර්තාවෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here