ආණ්ඩුකාරවරුන් හතරකට අස් උනත් වැඩ වරදී

0

ජනාධිපතිවරණයේදී පක්ෂ ප්‍රවර්ධනය කීරීමේ චෝදනාවට ලක්ව සිටි ආණ්ඩුකාරවරුන් සිව් දෙනෙකුට එරෙහිව මැතිවරණ පනතට අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව මැතිවරණ කොමිසන් සභා ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව බස්නාහිර ආණ්ඩුකාර ඒ.ජේ.එම්.මුසම්මිල්,නැගෙනහිර ආණ්ඩුකාර ශාන් විජේලාල්, වයබ ආණ්ඩුකාර පේශල ජයරත්න, උතුරු මැද ආණ්ඩුකාර සරත් ඒකනායකට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here