පාස්කු ඉරිදා දිනයේ එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සංවිධානය කරන හෝ මෙහෙයවන ලද්දක් බවට ආණ්ඩු පාර්ශවයෙන් එල්ල වන චෝදනාව ප්‍රතික්ෂේප කරන බව හිටපු හමුදාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි.
මෙම ප්‍රහාර ජාත්‍යන්තරය හා බැඳුණු ඉතා සංවිධානාත්මක කටයුත්තක් බවත් එවන් කටයුත්තක් කිසිසේත්ම හිටපු ආරක්ෂක ලේකම්වරයා විසින් නොකරනු ඇති බවත් මන්ත්‍රීවරයා කීවේය.
අස්ගිරි මල්වතු මහනාහිමිවරුන් බැහැ දැකීමට ගොස් ආපසු එන එන අතරවාරයේදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.
- මැති ඇමති වගතුග
- ආගිය විත්ති
- උණුසුම් පුවත්
- කතාකරන ගොසිප්
- මැතිසබේ විත්ති
- කියුම් කෙරුම්
- තිරයෙන් එහා
- දියවන්නා කොරිඩෝව
- පුංචි ආණ්ඩුව
- මැති ඇමති අවධානයට