“අනුර යාපගේ මල්ලි පළාත් සභා ඉල්ලනවා.පුංචි නිලමේගේ නෝනා ඉල්ලනවා.සුමේධගේ පුතා ඉල්ලනව.ලක්ෂ්මන් යාපගේ පුතා ඉල්ලනව.තාරානාත්ගේ තාත්ත ඉල්ලනව.ඉතින් මේගොල්ලන්ට පුදුම උවමනාවක් තියෙන්නේ පොහොට්ටුවට යන්න.”යැයි පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.ශ්රි ලංකා නිදහස් පක්ෂයේ ප්රතිපත්ති රැක ගනිමින් විපක්ෂයේ කටයුතු වලට සහාය දෙමින් වෙනම කණ්ඩායමක් ලෙස කටයුතු කරමු යැයි තමන් 16 කණ්ඩායමට පැවසු බවත් ඔවුන් එය ගණන් නොගත් නිසා තමන් ස්වාධීන මන්ත්රීවරයෙකු ලෙස විපක්ෂයේ කටයුතු කරන බවත් මන්ත්රීවරයා කීවේය.
Home මැති ඇමති වගතුග ආගිය විත්ති සමහරුන්ට පුදුම හදිස්සියක් තියෙන්නෙ පොහොට්ටුවට යන්න….දයාසිරි 16 පතුරු ගහයි!