ඇමතිකම් අත්හළ 16 දෙනා මහින්ද හමුවේ

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් 16 දෙනා ලබන 23 වන දින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවිමට තීරණය කර තිබේ.පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා සඳහන් කලේ 23 වන දින පස්වරු 5.00ට අදාළ සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවය.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි කටයුතු පිළිබදව සහ ආණ්ඩුවෙන් ඉවත් වූ මන්ත්‍රීවරුන් 16 දෙනාගේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව මෙහිදි සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.මේ පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද දැනුවත් කර තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here