බැසිල් උපන්දිනය සැමරූ හැටි

0

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ උපන්දිනය ඊයේට යෙදී තිබිණ.එහිදි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේද සහභාගිත්වයෙන් උපන්දින කේක් ගෙඩියක් කැපුවේය.එහි විශේශත්වය වන්නේ කේක් ගෙඩිය නෙළුම් පොහොට්ටුවලින් අලංකාර කර තිබීමයි. අවස්ථාවේ ඡායාරූප කිහිපයක් අප වෙත ලැබී බැසිල් රාජපක්ෂ මහතාට වාසල විත්ති උණුසුම් සුබපැතුම් එක්කරමි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here