ඇමතිකම් අත්හල ශ්‍රිලනිප මන්ත්‍රීවරුන්ට මල්වතු මහනාහිමියන් දුන් අවවාදය

අමාත්‍ය තනතුරු අත්හල ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් දහසය දෙනා අද පෙරවරුවේ මහනුවරට ගොස් ශ්‍රි දළදා සමිදුන් වැදපුදා ගත්හ.අනතුරුව ඔවුන් මල්වතු,අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබාගත්තේය.එහිදී මල්වතු මහනාහිමියන් මන්ත්‍රීවරුන් පිරිසට පවසා ඇත්තේ ජනාතාව සමග හිදිමින් ඔවුන්ගේ කැමත්තට ගත් තීන්දුව වටිනා බවය.ඉදිරියේදී ජනතාව සිටින කදවුරේ ඉදිමින් ඔවුන්ගේ උවමනා එපාකම් සදහා පෙනී සිටින ලෙසද උන්වහන්සේ පැවසුහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here