ආරක්ෂක කවුන්සිලයට මට එන්න එපා කියලා ජනාධිපතිතුමා කිව්වා කියලා ආරක්ෂක ලේකම්තුමා කිව්වා- පූජිත් සක්ශි දෙයි

ආරක්‍ෂක කවුන්සිලයට සහභාගී වීම අවශ්‍ය නැති බව ජනාධිපතිවරයා විසින් පැවසූ බව එවකට ආරක්‍ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා විසින් තමාට පැවසූ බව අනිවාර්ය නිවාඩු පිට සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසයි. පාස්කු ඉරිදා ප‍්‍රහාරය ගැන සොයා බැලීමට පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ඉදිරියේ සාක්‍ෂි දෙමින් හෙතෙම මේ බව කියා සිටියේය.
පසුගිය ඔක්තෝබර් 23 දායින් පසුව තමන් ආරක්ෂක මණ්ඩලයට නො ගිය බවද  පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here