ආණ්ඩුව එපා වීමේ ලියමන කතානායක බාර ගනී

රජයට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව  අද පෙරවරුවේ ජනතා විමුක්ති පෙරමුණ විසින්  කථානායක කරූ ජයසූරිය මහතාට බාරදුන්නේය.
ජනතා විමුක්ති පෙරමුණු  නායක අනුර කුමාර දිසානායක මහතා විසින් එය භාර දුන් අතර එයට පාර්ලි‌‌මේන්තු මන්ත්‍රී වරුන් වන සුනිල් හදුන්නෙත්ති , විජිත හේරත්,  නිහාල් ගලප්පති බිමල් රත්නායක ද සහභාගීව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here