ආණ්ඩුවේ ඉන්නවාද නැද්ද? තීරණය අද!

0

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ තීරණාත්මක මාධ්‍යම කාරක සභා රැස්වීම අද රාත්‍රි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.මහගම සේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසේදී මෙම රැස්වීම පැවැත්වේ.එහීදී ශ්‍රිලනිපය තව දුරටත් ජාතික ආණ්ඩුවේ ඉන්නවාද නැද්ද යන්න තීරණය කෙරෙනු ඇති.මේ සදහා කාරක සභිකයින් සියළු දෙනාටම පැමිණීම අනිවාර්ය කර තිබේ.විශ්වාසභංගට පක්ෂව ඡන්දය දුන් අමාත්‍යවරුන් සියළු දෙනාද අද පැමිණීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here