අලුත් ලේකම් එක්ක පළමු මාධ්‍යම කාරක සභාව හෙට රැස්වෙයි!මහින්දටත් ආරාධනා..

නව මහ ලේකම්වරයා ඇතුලු නිලධාරීන් පත්කල පසු පැවැත්වෙන ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ පළමු මාධ්‍යම කාරක සභා රැස්වීම හෙට පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.මේ සදහා සියළු සමාජිකයන්ට ආරාධනා කර ඇති අතර පක්ෂයේ අනුශාසක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටද ආරාධනා කල බව පක්ෂ මූලස්ථානය කියාසිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here