අරුන්දික රන්ජන්ගේ රෙදි ගලවයි!පාර්ලිමේන්තුව හොල්ලයි..

0

“මෙයා අපිට චෝදනා කරනව .මෙයා ගැන තියන කතා ඔක්කොම යට ගහනවා.මෙයා පාර්ලිමේන්තු මන්ත්‍රී පර්මිට් එක දෙපාර්ක් වික්කා.එකම පර්මිට් එක.  82/83කාලේ කොච්චිකඩේ පොලිසියේ රන්ජන් රාමනායකට විරුදදව පැමිණිලි තියනවා කුකුල්ලු හොරකන් කරලා” යැයි අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා අගහරුවාදා පාර්ලිමේන්තුවේදී හෙලි කරය.
ඒ විතරක් නෙමෙයි මෙයා නුවර ගුරුවරියෙක්ගෙන් ලක්ශ 10ක් වන්චා කරලා පොලිසියේ පැමිණිලි තියනවා.මෙතුමා ඇමරිකාවේ සෙක්ස් ශොප් එකක වැඩ කරන් කළා.ඒකේ තියන බඩු විකුණන්න නෙමෙයි.පිරිමි ගණිකාවක් විදිහට”යැයිද මන්ත්‍රීවරයා කීවේය. මෙහිදී හර්ශද සිල්වා, කරූ පරණවිතාන යන මන්ත්‍රිවරුන් කීවේ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සභාවේ නොමැති වෙලාවක කරන මෙම චෝදනා හැන්සාඩ් වාර්තා වෙන් ඉවත්කල යුතු බවයි.ඒ මොහොතේ මූලාසනයේ සිටි වේලුකුමාර් මන්ත්‍රීවරයා කීවේ මේ ගැන කතානාකවරයාට දන්වන බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here