අයවැයට කලින් රනිල් හදිසියේම තිරුපති ගිහින්

0

අගමැති රනිල් වික්‍රමසිංහ තිරුපති කෝවිල වන්දනා කිරීම සදහා ඉන්දිය සංචාරයක නිරතව සිටී.
අගමැතිවරයා සමග මෙම සංචාරය සදහා රජයේ මැති ඇමතිවරුන් හා රාජ්‍ය නිලධාරීන් පිරිසක්ද එක්ව සිටිති.
මෙම පිරිස චෙන්නායිහි සිට විශේෂ ගුවන් යානාවකින් තිරුපති බලා ගොස් ඇති බව එරට වාර්තා හෙලිකරයි.
අයවැය ඉදිරිපත් කිරීමට පෙර මෙම වන්දනාව සිදුකිරීම ගැනද විවිධ වාර්තා පලවෙයි. අයවැය සම්මත කර ගැනීමට අවශ්‍ය බහුතරය සොයා ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට දැඩි අර්බුදකාරී තත්වයක් ඇතිව තිබේ.ඒ ගැන අවස්ථා ගණනාවකම අගමැති සහ පක්ෂ නායකයින් අතර රහස් සාකච්ඡා පැවති බවද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here