අතරමංවුණු හිටපු ඇමති රොත්තක් මහින්ද සරණ යෑමට දතකයි!

0

දින සියය ආණ්ඩුවේ අමාත්‍යධුර දරමින් පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පරාජයට පත්වු ශ්‍රිලනිප අමාත්‍යවරුන් දේශපාලන තීන්දුවක් ගැනීමට යන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග වාසල විත්ති වෙත හෙළිදරව් කලේය.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය ලබාදුන් නිසා ඔවුන් පසුගිය මහ මැතිවරණයෙන් පරාජයට පත්වු බවත් මේ වන තෙක් ඔවුන්ට ඉදිරි දේශපාලන කටයුතු කිරීම සදහා කිසිම තනතුරක් ලබානොදීම නිසා අදාළ ප්‍රදේශවල පාක්ෂිකයන් කලකිරී ඇති බවත් හිටපු අමාත්‍යවරයෙකු කීවේය.මේ නිසා ඉදිරි කාලයතුල ඔවුන් රැස්වී දේශපාලන තීන්දුවක් ගන්නා බවද වාර්තාවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here