අගමැති හදිසියේම ජනපති නිල නිවසට ගියේ ඇයි?

0

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එජාප අමාත්‍යවරුන් කිහිප දෙනෙකුද සමග හදිසියේම පැජට් පාරේ පිහිටි ජනාධිපති නිල නිවසට ගොස් ඇතැයි වාර්තාවේ.මේ වන විට පිරිස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ විශේෂ සාකච්ඡාවක නිරත වන බවද වාර්තාවේ.අනිද්දා පාර්ලිමේන්තුවේ විවාද කිරීමට නියමිත විශ්වාසභංගය ගැන සාකච්ඡා කරන බවද වාර්තාවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here