අගමැති අදත් හදිසියේම ජනපති නිල නිවසට!

0

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මීට ස්වල්ප මොහොතකට පෙර මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසට පැමිණ තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ හදිසි සාකච්ඡාවක් දැන් පැවැත්වෙන බවද වාර්තාවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here