අගමැති පොරොන්දු ඉටුකිරීම පටන් ගනී! එජාප මන්ත්‍රීවරුන් අරලියගහ මැදුරට කැදවයි

0

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංධාන වැඩපිලිවෙල ගැන සාකච්ඡා කෙරෙන විශේෂ කෘත්යාධිකාරී මණ්ඩල හමුවක් අද පෙරවරුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.පෙරවරු 10.30 ට අරලියගහ මන්දිරයේදී පැවැත්වෙන මෙම හමුවේදී පක්ෂයේ තනතුරු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බවද වාර්තාවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here