අගමැති පූජාට සුබපතද්දී සම්මාන උළෙල එකම හිනා සාගරයක් වෙයි….විසිල් හඩින් කලාකරුවන් උන්මාද වෙයි

0

සරසවි සම්මාන උළෙල කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී සිකුරාදා පැවත්විණි.එහිදී අගමැතිවරයා සම්මානනීය නිලි පූජා උමයශන්කර් මහත්මියට සුභ පතන අයුරු කාගේත් සිත් ගත්තේය.අමාත්‍ය මංගල සමරවීර,නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ඇතුලු පිරිසක්ද ඒ මොහොතේ වේදිකාවේ සිටියහ.අගමැතිවරයා පූජාට එලෙස සුභ පතද්දී උත්සවයේ සිටි පිරිස මහ හයියෙන් අත්පොලසන් දෙන්නට වූහ.ඇතැමෙක් විසිල් පිම්බේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here