අගනුවරත් පොහොට්ටුවට

0

ශ්‍රි ජයවර්ධනපුර කොට්ටේ නගරාධිපතිවරා ලෙස පොදුජන පෙරමුණේ මධුර විතාන මහතා වැඩි ඡන්දයෙන් තේරී පත්විය.ඔහුට ලැබුණු ඡන්ද ගණන 23කි.එජාප අපේක්ෂක චන්දිම නයනජිත් මහතාට ඡන්ද 11ක් ලැබුණි.ශ්‍රිලනිප සභිකයින් පස් දෙනාගේ සහායද ලැබුනේ පොදුජන පෙරමුණටය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here