අකිලට,හර්ෂට නව තනතුරු…රනිල් වෙනසක් නෑ…එජාප තනතුරු මාරුව මෙන්න!

0

එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රතිසංවිධානය සදහා පත් කරන ලද කමිටුව විසින් එම පක්‍ෂයේ ප්‍රධාන තනතුරු කිහිපයක් සදහා මන්ත්‍රීවරුන් කිහිපදෙනකුගේ නම් යෝජනා කර තිබේ.එම නම් මේ වන විට ප්‍රසිද්ධ කර ඇත.විශේෂත්වය වන්නේ පක්ෂයේ නායකත්වය වෙනස් නොවීමයි.ඉදිරි කාලයේත් පක්ෂයේ නායකයා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කර ඇත.මෙම යෝජනා කාත්‍යාධිකාරී මණ්ඩලයට හෙට දිනියේ යොමු කිරීමට නියමිතය.ඒ අනුව මහ ලේකම් – අකිල විරාජ් කාරියවසම් මහතාය,සභාපති – කබීර් හෂීම් මහතාය,ජාතික සංවිධායක – නවීන් දිසානායක මහතාය,නියෝජ්‍ය නායක – සජිත් පේ‍්‍රමදාස මහතාය,උප නායක – රවි කරුණානායක මහතාය,භාණ්ඩාගාරික – හර්ෂ ද සිල්වා මහතාය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here